කොන්සියුලර් සේවා සපයන දින ගැන නිවේදනයක්

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අද (30) සිට ජූලි 10 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා,බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් මහජනතාවට සේවය සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින්

290865572 586504643036075 93962642602614622 ncccccc 650x841 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?