AFC Banner
Empty Ad
Empty Ad

කොන්ඩමය නිසා ලැබුණු ඔලිම්පික් පදක්කම

පසුගියදා නිමාවුණු ඔලිම්පික් උළෙල රසවත් සිදුවීම් රැසකින් පිරී තිබුණා.

කොවිඩ් වසංගතයෙන් ඔලිම්පික් උළෙලට දැඩිලෙස බලපෑම් එල්ල කලත්, එය පැවැත්වීමට ජපානය බාරගත්තු අභියෝගය සුළුපටු එකක් නොවේ.

ටෝකියෝ ඔලිම්පික් උළලේ කරට කර තරඟයකින් පසු ඇමරිකාව ජය හිමිකර ගත්තා. ඒ රන් පදක්කම් 39 ක් දිනාගනිමින්. දෙවන ස්ථානය ලැබූ චීනය රන් පදක්කම් 38ක් දිනාගත්තා. සත්කාරක ජපානය රන් පදක්කම් 27 ක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්වුණා.

රස්වත් සිදුවීම් කිහිපයක්ම සිදුවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඕස්ට්‍රේලියාණු ඔරු පැදීමේ ක්‍රීඩිකාවකට සිදුවුණු රසවත් අත්දැකීමක් පිළිබඳ වාර්තා වුණා.

ඕස්ට්‍රේලියාවේ ඔරු පැදීමේ ශූරියක් වුණු “ජෙසිකා ෆොක්ස්” ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අපූරු වීඩියෝවක් පළකර තිබුණා. ඒ ඇගේ ඔරුවේ කිරීමට සිදුවුණු අලුත්වැඩියාවක් සඳහා කොන්ඩමයක් (උපත් පාලන කොපුවක්) භාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්.

තරඟය ආරම්භ කිරීමටට ආසන්නව තිබියදී ඇයට ඔරුවේ දෝෂයක් ඇතිබව වැටහී යනවා. ඔරුව අලුත්වැඩියා කිරීමට කාල වෙලාවක් නොතිබුණ නිසා ඇය ඔවුනට ලබා දෙන කොන්ඩමයක් භාවිතා කරලා ඔරුව සක්සා ගන්නවා.

“ජෙසිකා ෆොක්ස්” තරඟයට සහභාගි වී ලෝකඩ පදක්කම හිමි කර ගන්නවා.

ඇය පසුව පවසා තිබුණේ ඇයට එම කොන්ඩමය නොලැබුණා නම් තරඟයේ ස්ථානයක් දිනා ගැනීම්ට නොහැකි වීමට ඉඩ තිබුණු බවයි.

 “ජෙසිකා ෆොක්ස්” ලන්ඩන් ඔලිම්පික් උළලේ සහ රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් දක්ෂ ක්‍රීඩිකාවක්.

ඇය මෙහිදී ස්ථානෝචිත ප්‍රඥාව අනුව කටයුතු කිරීම නිසා පදක්කම්ක් දිනාගැනීමට පුළුවන් වුණා.

ඇත්තටම එය අගය කළ යුතු කරුණක් නේද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
81
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19

?