කොදෙව් සුපිරි තරුව ලෝක කුසලාන සංචිතයෙන් හදිසියේම ඉවත්ව යයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය මේ වනවිට ශාන්ත ලුසියා හි ඩැරන් සැමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

ඒ, බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතරයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 තරග වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

මේ අතර බරහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතයේ සිටි රොමාරියෝ ෂෙපර්ඩ් හදිසියේම එම සංචිතයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ දෙවන දරුවාගේ උපත වෙනුවෙන් රොමාරියෝ සංචිතයෙන් තාවකාලිකව ඉවත්ව ගිය බවයි.

කෙසේ වෙතත් ඔහු නුදුරේදීම කොදෙව් සංචිතය සමඟ යළි එක්වීමට නියමිත අතර, ඒ අනුව සුපිරි 08 තරග වටයේ දී ඔහුගේ සහාය කොදෙව් කණ්ඩායමට හිමිවීමට නියමිතයි.

448443059 855398783290088 6191521049083259678 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
96
+1
4
+1
22
+1
2
+1
2
+1
1
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21