කොදෙව්වන්ට එරෙහිව T20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

තරග 03කින් සමන්විත සංචාරක බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා තුන්වැනි හා අවසන් T20 තරගය අද (17) පැවැත්වෙනවා.

මෙම තරගය අද රාත්‍රී 07ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

මේ වනවිට දෙපාර්ශ්වය ම තරග 1-1ක බැගින් ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය සම මට්ටමේ පසුවනවා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම තීරණාත්මක වන්නේ තරගාවලි ජයග්‍රහණයක් අත්පත් කරගැනීම සඳහායි.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර T20 තරග මෙතෙක් 17ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 09ක් ජයගෙන ඉදිරියෙන් සිටිනවා.

කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 08ක් පමණයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව තරග 03ක් ජයගෙන තිබෙනවා.

කොදෙව්වන් ජයගෙන ඇත්තේ තරග 02ක් පමණයි.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන්ට එරෙහිව T20 විශිෂ්ටත්වය පෙන්වීම සඳහා අද තරගය ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?