කොත්මලේ ජලාශයේ ජල මට්ටම සුළු වශයෙන් පිටාර මට්ටම පසු කර ඇති බැවින් එය නිදහස් කරන බව ජල පාලන ලේකම් කාර්යාලය දැනුම් දෙනවා.
එම තත්ත්වය අනතුරුදායක නොවන බවයි එම කාර්යාලය සඳහන් කළේ.
මේ අතර කොත්මලේ වේල්ල කැඩී ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් වේල්ලට පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් ඉවත්වන ලෙස ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





