කොටි ඇඳුම ගැන යාපනයේ නගරාධිපතිගෙන් සැර කතාවක්

අත්අඩංගුවට පත් වූ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලැබීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ මහනගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට බලපෑම් කල සියලුම පුද්ගලයින්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවයි.

යාපනය මහනගරාධිපතිවරයාව යාපන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  පසුගිය 09 වැනිදා රාත්‍රියේ දී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැර තිබුණු අතර නඩුව නැවත් ජුනි මස 26 වනදා කැඳවීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට සිටියේය.

අධිකරණයෙන් ඇපමත මුදාහැරුනු යාපනය මහනගරාධිපති මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

“..මහනගරසභාවේ නීතියේ රාමුවට පිටින් ගිය එක ත්‍රස්තවාදයක්ද?.. මම මේ කරපු දේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදහට දැකල තමයි මෙයාල මාව අත්අඩංගුවට ගත්තේ… අද දවස මෙරට නීති ක්ෂේස්ත්‍රයට කලු පැල්ලමක් එකතු කරපු දවසක්, ඒ වගේම නගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට මේ අය දැඩිව බලපෑම් කරල තියනවා. මේ මේ ගැන ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න සූදානම්…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09