කොට්ටා ගොඩක් උඩ වෙනස්ම විදිහේ ෆොටෝ ටිකක් ගත්ත සෙනාලි

සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න බැබලෙන තාරකාවක්. ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවටද ඔබින ආකාරයේ රංගන ශෛලියක් සහ රුවක් ඇයට හිමියි. 

නිහතමානි ආදරණීය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගෙන සිටින ඇය මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. සෙනාලිගේ බොහොම සුන්දර ඡායාරූප ඇය මුහුණු පොතෙන් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ දෙනාගේ ආදරය සහ ප්‍රතිචාරද මේ ඡායාරූප කිහිපය සඳහා හිමිව තිබුණා.

ඇයගේ එම ඡායාරූප පෙල අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?