කොට්ටහච්චිගේ පළහිලව්ව ගැන ලාල්කාන්ත කියූ අපූරු කතාව (වීඩියෝ)

තම පක්ෂයේ වුව ද, ප්‍රේම කරන පිරිස් ප්‍රේම කළාට තමන් කිසිසේත්ම ගැටලුවක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා.

අද (04) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන ප්‍රචාරණ පිළිබඳ ව විමසු අවස්ථාවේදියි මේ බව කියා සිටියේ.

කිසිවෙකුගේ පෞද්ගලිකත්වය පක්ෂයට හෝ රටට ප්‍රශ්නයක් නොවන බවත්; ඒවා රාජ්‍ය දේපොළ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

පසුගියදා මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සහ තවත් මාලිමා රජයේ මන්ත්‍රීවරයෙකු හා ඇති පෙම් පළහිලව්වක් සම්බන්ධයෙන් වන පෝස්ටර මුහුණුපොත හරහා සංසරණය වූ අතර ඊට විරුද්ධ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

ඉන් අනතුරුව එම පෝස්ටුව දැමූ පුද්ගලයා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මිද්දෙණියේ කෝකිල හෙවත් රවීන්ද්‍ර රම්මුතු නමැත්තාව අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව ඊයේ (03) දින ඇප මත නිදහස් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48