spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොටහේනේදී පුද්ගලයෙක් මරුට

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.ඒ කොටහේන, ආමර්වීදිය මහල් නිවාස සංකීරණය ළමා උද්‍යානය අසලදී .යගොස් ඇත්තේ, 42 හැවිරිදි ආමර්වීදිය, මහල් නිවාස සංකීරණයේ පදිංචිකරුවෙක් වන අතර මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ දි සිදුවී තිබෙනවා.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?