AFC Banner
AFC Banner
Empty Ad

කොටස් වෙළඳපොලේ ලොකු වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද 11,000 සීමාව පසු කර ගොස් තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳ පොළට අනුව, අද ගනුදෙනු අවසානයේ දී, ASPI ඒකක 11,026.83ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනට වඩා 0.91%ක වැඩිවීමක්.

දිනය තුළ සමස්ත කොටස් මිලියන 156 කට වැඩි ප්‍රමාණයක් ගනුදෙනු වූ අතර, වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක්.

සියලු කොටස් මිල දර්ශකය අද උදෑසන සියයට 0.81 කින් ඉහළ ගොස් පෙරවරු 11 වන විට ඒකක 11,016.28 දක්වා වැඩි වී තිබුණා.

මේ අතර, අද උදෑසන S&P SL20 දර්ශකය ඒකක 24.96කින් ඒකක 3,209.50ක් දක්වා ඉහළ ගියා.

අද උදෑසන පිරිවැටුම රුපියල් බිලියන 1.37ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?