AFC Banner
AFC Banner
Empty Ad

කොටගල ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක් (ඡායාරූප)

කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවිසැලක් තුළ ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් වෙළඳසැලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව පොලිසිය කොටගල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, කොටගල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?