ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුද හමුවේ අනෙකුත් ක්ෂේත්‍ර වලට මෙන්ම බේකරි නිෂ්පාදන කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ වන විට දිවයින පුරා බේකරි නිෂ්පාදන ආයතන දිනක් හැර දිනක් සිය නිෂ්පාදන සිදුකිරීමට කටයුතු කර ඇති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.
මේ අතර අමුද්‍රව්‍ය සහ අනෙකුත් කාරණා හේතුවෙන් කේක් කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1000 ඉක්මවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














