හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මෙම චෝදනාව ආර්ථික අපරාධමය වරදකට ගැනෙන හෙයින් මෙලෙස ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





