කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්විය යුතුයි

පොහොර අර්බුධයෙන් මෙරට උද්ගතව ඇති විනාශකාරී තත්වයේ වගකීම භාරගෙන රයේ කෘෂිකර්ම අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
ප්‍රමිති රහිත පොහොර නෞකාවය වන්දි ලබාදීම අනුමත කල කැබිනට් මණ්ඩලයද වහාම ඉල්ලා අස්විය යුතු බව මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කලා.

ඔවුන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර සැපයුම නවත්වා කාබනික පොහොර වැඩපිළිවෙලක් ආරම්භ කර නැවත වතාවක් රසායනික පොහොර භාවිතයටම යොමු වී ඊට අදාල පොහොර ගොවීන්ට නොලැබීම තුල රටේ සමස්ථ ජනතාවම පීඩාවට පත්ව ඇති බවයි.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?