කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල දිවයිනට

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යාමේ සිද්ධිය හේතුවෙන් තරග තහනම් කෙරුණු, එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපල හිරු ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළේ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්. 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් පස්වරු 1.15 ට පමණ මෙවුන් තිදෙනා දිවයිනට පැමිණි බවයි. ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට යුද හමුදාව වෙත භාර දුන් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38