කුසල් මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉණිමක්

ආසියානු කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා

කාසිය වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ශ්‍රී ලංකාව පලමු කඩුල්ල වෙනුවෙන් Pathum Nissanka 41 ක් සහ Dimuth Karunaratne 32ක් රැස් කරගත්තා.

මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Kusal Mendis පන්දු 84කදි හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 92ක් රැස් කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09
Video thumbnail
රත්න ගමගේ අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න
07:44
Video thumbnail
ධාතූන් වහන්සේලා වැඳ පුදාගන්න ශිරන්තිත් එයි
01:11
Video thumbnail
මේවා දැකලා අපේ ඇඟේ මාළු නටනවා මහත්තයෝ..ජනපති වෙනුවෙන් නඩුව ඉල්ලා අස් කරගන්නවා
03:39
Video thumbnail
බලෙන් උස්සන් ගිහින් කාවවත් හිරේ දාන්නේ නෑ
02:48
Video thumbnail
පොලිස් වෙ#ඩිල්ලෙන් 17 හැවිරිදි රියදුරුට ජීවිතය අහිමි වෙයි
01:26


?