එක්සත් රාජධානිය විසින් කුවේට් රාජ්‍යයට ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබා දී තිබෙනවා.
මිනා අල්-අහ්මඩි තෙල් පිරිපහදු වරායට එල්ල වූ ප්‍රහාරවලින් පසු බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ කුවේටයේ එමීර්, ෂෙයික් මිෂාල් අල්-අහමඩ් අල් සබා අතර පැවති සාකච්ඡාවකින් අනතුරව රැපිඩ් සෙන්ට්‍රි ගුවන් ආරක්ෂක පද්ධතියක් බ්‍රිතාන්‍ය විසින් මෙ0ලෙස කුවේට් රාජ්‍යය වෙත ලබාදීමට තීරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එක්සත් රාජධානිය, කුවේටය සහ ගල්ෆ් කලාපයේ සියලුම මිත්‍ර පාක්ෂිකයින් වෙනුවෙන් පෙනී සිටින බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













