කුවේටයේදී මියගිය කාන්තාවක් හඳුනාගන්න මහජන සහාය ඉල්ලයි

කුවේට් රාජ්‍යයේ දී මිය ගිය ශ්‍රී ලංකික කාන්තාවකගේ ඥාතීන් සොයා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවගේ සහාය ඉල්ලා තිබෙනවා.

66 හැවිරිදි මෙම කාන්තාව කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව. ඇයගේ ලිපිනය ලෙස දක්වා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසයි.

ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම්, දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : [email protected] හෝ කොන්සියුලර් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
3
+1
2
+1
25
+1
9
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51