කූලී රථ හිමියන්ට කිව්ගආර් කේතය යටතේ අමතර ඉන්ධන කෝටාවක් ලබා දීමට අවධානය යොමු කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී කියා.
මේ අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන අතරල ශ්‍රී ලංගම ඩිපෝ හරහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස බස් රථ ධාවනය සීමා කර ඇති බව බස් රථ සේවකයින් කියා සිටියා.













