කුරුං මාමට මේං කිව්වා ඕං දුන්නා

අපි කවුරුත් ආසාවෙන් බලපු නාට්‍ය මාලාවක් තමයි කෝපි කඩේ කියන්නේ. ඒත් අද අපි මේ කතා කරන්න ආවේ නාට්‍ය ගැන නෙමෙයි. ඒ නාට්‍යයේ අපි කාගේත් හිත ගත්ත චරිතයක් වුනු කුරුං ගුරුං මාමා ගැන.

කුරුං ගුරුං මාමා ගේ චරිතය රඟ දක්වපු කේ.ඒ.පියකරු රංගන ශිල්පියා පහුගිය කාලේ අසනීපයෙන් හිටියේ කියලා කාටත් මතක ඇතිනේ. ඒ වගේම තමයි එතුමා ජිවත් වුනේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි තමන්ගේ දියණියගේ ගෙදර.

දියණියගේ ගෙදර වුනත් ඉතා අවම පහසුකම් යටතේ තමයි මේ ප්‍රවීන රංගන ශිල්පියා තමාගේ බිරිඳත් එක්ක ජිවත් වුනේ. කොහොමින් කොහොම හරි මේ ගැන සමාජ මාධ්‍ය තුල වගේම මාධ්‍ය තුලත් කතිකාවතක් ඇතිවුනා පසුගිය කාල සීමාවේදී.

මේ ගැන දැකපු දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම මේ ප්‍රවීන රංගන ශිල්පියාට හිසට සෙවණක් සාදලා දෙන්න ඉදිරිපත් වුනා.

අද ඒ මෙහෙයුම අවසන් කරලා කේ.ඒ.පියකරු රංගන ශිල්පියාට තමන්ටම කියලා නිවසක් ලබාදෙන්න ඔවුන් කටයුතු කරලා තිබුනේ මෙහෙමයි.

Dili 1
Dil 4
Dil 2
Dil 5
Dil 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34