කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාද වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් අද (10) පරාජයට පත්වුණා.

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 153ක් හිමි වූ අතර එයට පක්ෂ හිමිවුණේ ඡන්ද 49ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් නිවන කරදියාන කුණු කන්දේ හටගත් මහ ගින්න
01:26
Video thumbnail
223 නොදන්න කුමාරගේ හොරකමක් ගැන නලින්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාමූහික හොරකමක්
05:32
Video thumbnail
පුළුවන් නම් ඔප්පු කරන්න අපි එක රුපියලක් හරි හොරාකෑවා කියලා.. l Kumara Jayakody
11:51