කුඩු ෂෝටා පොලිස් අත්අඩංගුවට

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රේමසිරි නොහොත් ෂෝටා නමැති ජාවාරම්කරු යුක්තිය මෙහෙයුමෙන් කළ වැටලීමකින් අත්අඩංගුවට ගැණුනා.

රත්මලාන සහ අගුලාන ප්‍රදේශයේ මෙම පුද්ගලයා වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති අතර එම ප්‍රදේශය මගහැර හොරණ ජන ශූන්‍ය ප්‍රදේශයක දේවාලයක කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි පොලීසිය හෙළිකරගෙන තිබෙන්නේ.

දේවාරූඪ බලයෙන් සාස්තර කියන බවට ප්‍රචාරය කරමින් මෙම ස්ථානයේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැර තිබේ.මෙම දේවාලය අවුරුදු 10ක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50