කුඩු ධනු අයිස් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

දැනට විදේශ රටක සැගවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු ධනු යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකළ වැටලීමකදී අවුරුදු 30 ක් වයසැති මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙම කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය කලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් ඇය සතුව තිබී හමුවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
4
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?