Empty Ad
AFC Banner
Empty Ad

කුඩා දරුවන්ට විවිධ වර්ගයේ චිත්‍රපට පෙන්වා අයෙතා ක්‍රියාකාරකම්වල යෙදවූ හැටි එළියට (වීඩියෝ)

විකෘති කාමාශාවන් සදහා කුඩා දරුවන් ඇබ්බැහිකර ගන්නා ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබදව හෙළිවුණා.

අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි.කලක පටන් ගනේමුල්ල – බොල්ලත ප්‍රදේශයේ පිරිසක් වයස අවුරුදු 10 – 13 ආදී වයස්වල පසුවන කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිදවා ගැනීමට යොදා ගන්නා බවට හිරු සී.අයි.ඒ.තොරතුරු හෙළි කර ගත්තා.එම ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දීමට සිටින දරුවෙකුට අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට පෙන්වා ළමා අපචාර සිදුකර ඇත්තේ තවත් කාන්තාවකගේ ද සහය ඇතිවයි.

අපයෝජනයට ලක් වු එක් දරුවෙකු තමන් මුහුණදුන් කටුක අත්දැකීම ප්‍රදේශවාසියෙකුට විස්තර කර තිබුනේ මෙලෙසින්. මේ පිළිබදව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව දැනුවත් කරනු ලැබුවා.

ඔහුගේ උපදෙස් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් අද එම ළමා අපයෝජකයන් සොයා වැටලීමක් සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>