Indian Premier League

කුකුල් මස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් මිල රුපියල් 100කින් පහත දැමීමට නිෂ්පාදකයන් එකඟතාව පළකර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු මස් නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
39
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?