කිසිම රෝහලක විදුලි විසන්දි කිරීමක් සිදුකර නැහැ – බලශක්ති ඇමති

මහනුවර ප්‍රදේශයේ කිසිම රෝහලක විදුලිය විසන්දි කිරීමක් සිදු නොකළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අද (25) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එවැනි සිදුවීමක් ඇත්නම් වහාම දැනුවත් කරන ලෙසයි අමාත්‍ය කංචන විජේසේක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ ඇති කිසිම රෝහලක විදුලිය විසන්දි කිරීමක් සිදුකර නොමැති බව ද ඔහු පාර්ලිමේන්තුව් දී අවදාරණය කර සිටියා.

රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන්, මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් බලශක්ති ඇමතිවරයා මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17