කිවියන්ට එරෙහි T20 සහ එක්දින සටනට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ (ඡායාරූප)

සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (06) මෙම සංචිතය ඇතුළත් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන 09 වැනිදා ආරම්භ වන තරග 02කකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර තිබෙනවා.

T20 සහ එක්දින තරග ද්විත්වයෙහිම නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි.

T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු නම්කර තිබෙනවා.

එම තරගාවලිය එළඹෙන 09 වැනිදා රංගිරි දඹුල්ලේ දී ආරම්භ වන්නේ රාත්‍රී 7ටයි.

මේ අතර නවසීලන්තයට එරෙහි තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද නම්කර තිබෙනවා.

T20 සංචිතයට නොමැති ජනිත් ලියනගේ, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, ඩිල්ෂාන් මධුශංක සහ මොහොමඩ් ශිරාෆ් සංචිතයට එක් කර ඇති අයුරු දැකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
4
+1
9
+1
4
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?