කිලෝ 219ක හෙරොයින් තොගයේ හිමිකරු ගැන ඇති සැකය

වැලිගම, මිරිස්ස, පොල්අතුමෝදර මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 219 විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නමැත්තාගේ බවට සැක පලවී ඇතැයි දිනපතා පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මීට පෙරද මුහුදු මාර්ග ඔස්සේ ‘හරක් කටා’ විසින් දකුණු මුහුදු තීරයට වරින් වර එවන ලද හෙරොයින් කිලෝ තොග විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමත් සමඟ කලක් නිහඬව සිටි මෙම ජාවාරම්කරු, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට එවා ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ආරක්‍ෂක අංශවල අවධානය මේ සඳහා යොමු නොවෙතැයි යන බලාපොරොත්තුවෙන් බවට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරනවා.

6E280B6D 7E08 4880 B895 61910DD92596 1
6E280B6D 7E08 4880 B895 61910DD92596
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41