කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳසැලක විශාල ගින්නක්

කිරිබත්ගොඩ නගරයේ ඇති සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (30) පස්වරු 01.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 05ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ගින්න නිසාවෙන් කොළඹ – නුවර මාර්ගය වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත ලරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
4
+1
8
+1
43
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?