කිරිඳිඔයේ සැඩ පහරට හසු වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවෙයි

වැල්ලවාය සහ කිරිදිඔය ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (01) පස්වරුවේ දී අධික වර්ෂාපතනයක් ඇද හැලුණු අතර එම වර්ෂාපතනය සමග එම ඔයෙහි ජල මට්ටම ශීඝ්‍ර ලෙස වැඩි වී, එහි ජල පහරට හසුව පුද්ගලයෙකු ගසාගෙන ගොස් තිබෙනවා.

එලෙස ගසාගෙන ගිය පුද්ගලයාගේ මළසිරුර තවමත් හමු වී නොමැති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර කිරිඳිඔයේම ගසාගෙන ගොස් අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් එම සෝදිසි මෙහෙයුමේ දී සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය – තෙලුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම මේ දිනවල කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙස මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?