AFC Banner
AFC Banner
Empty Ad

කිතුල් ගස හිසට වැටී තුවාල වු කත පැත්තක තියා ඉඩම් හිමි ගහ කුට්ටි කරලා.

වැලිපැන්න – ගබඩාහන්දිය ප්‍රදේශයේ අසල්වැසි ඉඩමක සිට කැපූ කිතුල් ගසකට යටවීමෙන් නිවසක සිටි කාන්තාවක් ජිවිතක්ෂයට පත්විය.

ඇය 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. ඇය පදිංචි ඉඩමට යාබද ඉඩමේ හිමිකරු තවත් දෙදෙනෙකු සමඟ එක්ව කිතුල් ගස කපා ඇති අතර ඔවුන් එය අඩක් කපා ඔවුන්ගේ ඉඩම දෙසට කඹයක් ආධාරයෙන් ඇදීමට උත්සාහ කළත් ගස අනෙක් ඉඩමට ඇද වැටී තිබෙනවා. එම අවස්ථාවේ අදාළ ඉඩමේ ළිඳක දියනාමින් සිටි මෙම කාන්තාව ගසට යටවී ඇති අතර බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා.

මෙම ගස කැපූ තිදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?