කෑගල්ල සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේදී වෙඩි වැදී මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට කෑගල්ලේ සමගි ජන බලවේගයේ සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සජබ කාර්යාලයක් තුළ කාන්තාවක් මියයයි
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




