කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා

අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කොස්ගම සහ අවිස්සාවේල්ල අතරදී කැළණිවැලි මාර්ගයට ගස් පෙරළී එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, පුත්තලම මාර්ගයේ මාදම්පේ සහ හලාවත අතර කොටසට ගස් පෙරළී එම මාර්ගයේ ද දුම්රිය ධ්වනයට බාධා එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37