කැළණිතිස්ස අක්‍රීයයි – විදුලි කප්පාදු කාලසීමාව වැඩිවෙයි ද ?

නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රීය වුණා.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

කැළණිතිස්ස බලාගාරය ජාතික පද්ධතියෙන් ඉවත්වීමත් සමඟ විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

දැනට සිදුකෙරෙන විදුලි ජනනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලිබල සැපයීම පිළිබඳ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02