කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බණ්ඩාරවෙල චමත් පළිහපිටිය

බණ්ඩාරවෙල චමත් පළිහපිටිය මහතා 2022 වසරේදී අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බව බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති වසන්ත එදිරිසිංහ මහතා අනාවරණය කර සිටියේය.

එම ප‍්‍රාදේශීය සභාවේ පසුගිය මාසික මහ සභා රැස්වීමේදී අදහස් දක්වමින් මෙම හෙළිදරව්ව කර සිටි අතර හේ මෙසේ ද කීය.

‘‘අඹදණ්ඬේගම දරුවෙක් හිටියා. ඒ දරුවට ඉහළට ඉගෙන ගන්න බැරිව ගියා. තාත්තා මේ දරුවා එකතු කරගෙන ගිහින් වෘත්තීය පුහුණුවට දැම්මා. පස්සෙ රුපියල් 85,000 ක පඩියට රැකියාවක් කළා. ඉන් පස්සෙ කැනඩාවේ පදිංචි පවුලක් එක්ක මේ තරුණයාත් කැනඩාවට ගියා. එහෙ ගිහින් ඩොලර් මිලියන 600 කින් පොඩි සමාගමක් පිහිටුවා ගත්තා. කළමනාකරණ උපාධියකුත් ගත්තා. එන්න එන්නම දියුණු වුණා. අද වනවිට අභ්‍යවකාශ ආයතනයක ව්‍යාපෘති භාර සමාගම් ප‍්‍රධානියෙක් ලෙස කටයුතු කරනවා.

ඔහුගේ අලූත්ම ඉලක්කය තමයි කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග කිරීම. 2022 දී අමෙරිකාවේ ජනාධිපතිවරයාගෙ පක්ෂයෙන් කැලිෆෝනියා ආණ්ඩුකාර ධුරයට තරග වදින්නේ ශ‍්‍රී ලංකාවේ චමත් පළිහපිටියයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29