කැලණි ගඟේ මළ සිරුරක්

කොටිකාවත්ත ප්‍රදේශයේදී කැලණි ගඟේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

කොටිකාවත්ත සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදීයි මෙම සිරුර හමුවී ඇත්තේ.

මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් පරීක්ෂණ සිදු කරන බව වැල්ලම්පිටිය පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර රෝහලට යොමුකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි අයෙක් බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?