කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් කඩා වැටෙයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර තිබෙනවා.

වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනය සීමා කර ඇති බවයි දුම්රිය දෙපාරත්මේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?