කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර තිබෙනවා.
වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනය සීමා කර ඇති බවයි දුම්රිය දෙපාරත්මේන්තුව සඳහන් කළේ.

?