AFC Banner
Empty Ad
Empty Ad

කැම්පස් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ආයුර්වේදය, යෝගා, යුනානි, සිද්ධ සහ හෝමියෝපති උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඉන්දියානු රජය ශිෂ්‍යත්ව පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එම ශිෂ්‍යත්ව 2021-2022 අධ්‍යන වර්ෂ සඳහා පිරිනමනු ලැබේ.

තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයින්ට අධ්‍යයන කාලය තුළ නවාතැන් දීමනා, ඖෂධ දීමනා, ආහාර දිමනා ඇතුළු පහසුකම් රැසක් ඉන්දියානු රජය මඟින් ලබාදෙනු ලැබේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකි බව මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?