කැබිනට් සංශෝධනයක්.. ප‍්‍රධාන ඇමති ධුර කිහිපයක් ගැලවෙයි

එළැඹෙන වසරේ මුල් දින කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමතිධුර කිහිපයක ද වෙනස්වීම් සිදු වනු ඇතැයි වාර්තා වෙයි.

රජයේ වැඩපිළිවෙළ වේගවත්ව සහ නව ජවයකින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති නිසා එම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් තවත් මේ මොහොතේ ඇමති මණ්ඩල සංශෝධනයක් නොව රජයේ ඉහල නිලධාරි සංශෝධනයක් සිදු කල යුතු බවට තවත් යෝජනාවක් සාකච්චාවට ගැනෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?