කැන්ගරුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය එළිදක්වයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩකයෙක්වන සොනාල් දිනුෂ එක්කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව තවමත් ජගත් ටෙස්ට් වරම් ලබා නොමැති ලහිරු උදාර ද මෙම සංචිතයට ඇතුළත්.

මේ අතර ආබාධ හේතුවෙන් දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීම අවිනිශ්චිත වී සිටි පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට නම්කර තිබෙනවා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (24) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46