කැනඩාවේ නිවසක 6 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

නිවසක තිබී ළමුන් සිව් දෙනෙකුගේ සහ තවත් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැනඩාවේ ඔටාවා ප්‍රදේශයේ නිවසක මෙම ඝාතනය සිදුවීම සිදුව තිබෙන අතර ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?