AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අවසන් විස්සයි 20  ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන තිබේ.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත පිළට ලබාදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07 ට ආරම්භවීමට නියමිතය. 

දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජය ලබා ගත්තේය. 

දෙවන තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත වූ අතර පළමු තරගයෙන් කඩුලු 08කින් ජයක් එංගලන්තය හිමිකර ගැනීමට සමත් විය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?