කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙනවා.

මෙම තරගයේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ ධර්මශාලා හිදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?