කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුව පහරදෙයි – තීක්ෂණට 20යි 20 වරම්

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේ කාසිය වාසිය දකුණු අප්‍රිකාව විසින් දිනා ගත්තා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා.

මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද තරගයට සහභාගී වීමට නියමිතව ඇති බවටයි අද පස්වරුව වන විට වාර්තා වුණේ

දෙරට අතර එක්දින තරගාවලිය සඳහා සහභාගී නොවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් අද තරගයට එක්වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47