කාසියේ වාසිය කැරකුණු දඹුල්ල පළමුව පන්දුව අතට ගනී

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරගය තරගය අද (31) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?