spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය කැරකුණු දඹුල්ල පළමුව පන්දුව අතට ගනී

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරගය තරගය අද (31) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?