කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

අද (04) දහවල් ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව සඳහන් වේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !