Empty Ad
Empty Ad
 Empty Ad

කාසල්රි ජලාශ රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වීතිබෙනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලි වත්තේ පිහිටි වතු නිවාස පේලියකට යාබදව ඇති මෙම රක්ෂිතයේ අද (03) දින පස්වරුවේ ගින්න හටගෙන තිබෙන බව එම වතුයායේ කම්කරුවන් පවසනවා.

කාසල්රි ජලාශය අවට පවතින අධික වියළි කාලගුණය සමග කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබිම සිදු කර ඇති බවත්, ජලාශය අවට පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා.

අක්කර 10ක පමණ භුමි ප්‍රමාණයකින් යුත් මෙම රක්ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරීමට කිසිවෙක් ඉදිරිපත් වි නොමැති බවයි වාර්තා වන්නේ.

5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා ඇත්තටම කියන්න කණගාටුයි !
07:27
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
07:47
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ඇමරිකාවේ දේවල් දාලා ලංකාව වෙනුවෙන් ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය...
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37

?