Indian Premier League

කාවඩි නැටූ ට්‍රැක්ටරයක් පෙරළී දෙදෙනකු රෝහලට

කුමුලමුනෙයි,කොට්ටුකිනරු ගණදෙවි කෝවිලේ පැවැත්වූ පූජාවක කාවඩි නැටීමේ අංගයට එක් කරගෙන තිබූ ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් මේ වනවිට (15) මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මුලතිව්, මුල්ලියාවලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?